home design according to vaastu


ඔබේ නිවස විකිණීමට සූදානම් කරන්නේ කෙසේද?

How to Prepare Your House for Sale

නිවසක් විකිණීමට අදහස් කරන ඔබ පිළිපැදිය යුතු කරුණු කාරණා ගැන මෙහිදී සාකච්ඡා කෙරේ.

නිවසේ සහ ඉඩමේ නීතියානුකූල ලේඛන නිසි පරිදි සකසා ගත යුත ඉඩමේ ඔප්පු පිරිසිදුව තබාගත යුතුය සඳහා නියමිත මුද්දර ගාස්තු ගෙවා තිබිය යුතුය. ඔප්පු දෝෂ සහිත බවක් ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සිදුකළ යුතුය. නිවසේ සැලසුම පරිදි නිවස ඉදි කොට තිබීම සැනසිලි දායක තත්ත්වයකි. සැලසුම අනුමත කොට නැත්නම් අනුමත කරවාගත යුතුය. පරිපාලන ආයතන වලින් ලබා ගත යුතුව ඇත නොපරවා ගැනීමේ සහතිකය වීථි රේඛා සහතිකය වරිපනම් සහතිකය වරිපනම් අංකය ඉතා වැදගත්ය. නිවස පිරිසිදුව තබා ගත යුතුය එය හොඳම උපාය මාර්ගයකි. නිවසට සාධාරණ මිල තීරණය කරගත යුතුය. කිසි විටෙක අධිතක්සේරුව නිසා කාලාන්තරයක් ගොස් නිවස ඔබ සිතුවාට වඩා අඩු මිලට විකිණීමට සිදුවන අවස්ථා එමටය. විකිණීමට ඇති වෙනත් නිවාස පරික්ෂා කිරීමෙන් පසු ඔබට ඔබේ නිවස කොපමණ වටිනාකම්ක් වන්නේ ද යන්න නිගමනය කළ හැකිය.

අලුත්වැඩියාවන් තිබේනම් එය සිදු කළ යුතුය බැඳීම් ඉවත් කළ යුතුය නිසි පරිදි වතුර ගලා යෑම සකස් කළ යුතුය නිවසේ අලංකාරය සඳහා ගෙමිදුල සකස් කර යුතුය පලතුරු බස් සිටුවා තැබීම සහ ඒවා වැවී තිබීම ඔබට අමතරව අගයක් එකතු කිරීමට හැකි අවස්ථාවකි.

අදාළ ඡායාරූප මිය ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් ගෙන් ලබා ගැනීම වඩා සුදුසුය.

දැන්වීම් සඳහා මුදලක් වෙන් කළ යුතුය. විකිණීම සඳහා මග නියෝජිතයකු පත් කර ගැනීම සැලකිල්ලෙන් කළ යුතුය. විශාල මුදලක් වැය වෙන අළුත්වැඩියා ඉතිරි නොකළ යුතුය. දැල්වීමට නොහැකි විදුලි බල්බ ඉවත් කොට ඒවා යාවත්කාලීන කළ යුතුය. අසල්වැසියන් දැනුවත් කිරීම යහපත්ය. අසල්වැසියන් සමග සුහදව සිටීම ඔබට වාසිදායක ය. යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධයෙන් එල්ලා ඇති දේවල් ඉවත් කළ යුතුය. නිවසේ පවතින දුර්ගන්ධයක් ඉවත් කිරීම්ට කටයුතු කළ යුතුමය. බගේ දේපල යම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයක ට ණය පහසුකම් ලබා ගැනීම සඳහා බැඳුම්කර තිබේනම් ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුය. . නිවසේ බල්ලන් සිටිනවා නම් ඔවුන් බැඳ තැබිය යුතුය. යම් හිරිහැරයක් වුවහොත් කිසිවිටක නැවතත් ඔවුන් පැමිණෙන්නේ නැත. මුහුන හැඩ බෙදීම් සකස් කළ යුතුය.

ලට්ට ලොට්ට ඉවත් කළ යුතුය. පලතුරු බස් සිටුවා තැබීම සහ ඒවා වැවී තිබීම ඔබට අමතරව අගයක් එකතු කිරීමට හැකි අවස්ථාවකි.

නිසි පරිදි වතුර ගලා යෑම සකස් කළ යුතුය. අපිරිසුදු ජලය සඳහා නිසි ක්‍රමවේදයක්වේදයක් සකස් කළ යුතුය. නිවසේ අලංකාරය සඳහා ගෙමිදුල සකස් කර යුතුය.

නිවස ඇතුලත මෙන්ම පිටතත් පාරක් පිරිසිඳුව තබා ගත යුතුය. කැරපොත්තන් මැස්සන් වැනි සතුන් ඉවත් කර ගත යුතුය. ගෙම්බන් ගොළුබෙල්ලන් සිටින නිවාස විකිනිමට අපහසුය. කැඩුණු බිඳුණු බඩු නිවසෙන් ඉවත් කොට තැබීම යහපත්ය. විදුලිබිල්පත් ජල බිල් පත් වරිපනමර්‍ දුරකථන බිල් ඔබේ නිවසේ වර්ගඵලය ,නිවසේ මුහුණත පිහිටි දිසාව, කාමර කීයක් තිබේද යන්න මැනේ වැනි කරුණු කාරණා පිළිබඳව ඔබට වැටහීමක් තිබිය යුතුය. ඔබ විකුණාන විට තබා යන දේවල් සම්බන්ධයෙන් නිශ්චිත ඔහුඔවුන්ට පිළිතුරු ලබාදිය යුතුයි.

නිවසේ අතිරේකව ඇති what වටිනාකම් සහිතය ඔප්ෂන්ස් ගැන ඔබ ඔවුන් දැනුමවත් කළ යුතුය. මේ අතරින් සෝලා පවර් hot water security system well door phone camera system iccms home hidden stones battery power operation system ඉන්ටර්නෙට් පහසුකම් telephone පහසුකම්.

ගනුදෙනුකරුවන් කීපදෙනකු ඔබට සාකච්ඡා කර ඇති බව පැවසීමද යහපතට හේතු විය හැකියි. ඔබ නිවස විකිණීමට අදහස් කරන්නේ මන්ද යන්න අසන පැනයට ඔබ නිසි පිළිතුරක් ලබාදිය යුතුය.වෙනත් නිවසක ඉදිකොට එම නිවසට යෑම කෑමසඳහා මෙම නිවස විකුණනු බව පැවසේ ඔබේ නිවස විකුණා ගැනීමට යහපත් පිළිතුරුකි. වර්තමානයේ දී බොහෝ නිවාස විකිණීම සඳහා පීඩනයට අන්තර්ජාලය භාවිතා කරන බව රහසක් නොවේ. ඔබේ නිවස අන්තර් අන්තර්ජාලයට මුදා මුදා හැරියද නිවස නිශ්චිත ගැණුම්කරුවෙකු වෙත ළඟා කිරීමට උඹ ඊට අමතරව තවත් මෙහෙවර කීපයක් ගත යුතුව ඇත. දැන්වීම් දැමූ පමණින්න් ම ඒ සඳහා මිලදී ගන්නන් සොයාගැනීමට ඔබට හැකියාවක් නැත. එහිදී ඔබගේ දැන්වීම් boost කිරීම නිසි පරිදි සිදුකළ යුතුය. නොමැතිනම් ඔබ ඔබේ නිවස වෙත වෙනත් ආයතනයක් හරහා දැන්වීම් කරනයට ලක් කළ යුතුය වර්තමානයේ facebook වට්ස්ඇප් viber වැනිය සමාජය ාධ්‍ය හරහා තම දේ දේපළ විකුණා ගැනීමට දරන උත්සාහය අති සාර්ථකය. ඔබ වියදම් දරා නිවෙස පිළිසකර කොට විකිණීමට අදහස් කරන්න නම් සෑම තැනක්ම upgඅප්ඩේට් කිරීමට වගබලාගත යුතුය විශේෂයෙන් kitchen pantry master bedroom washroom gate තාප්ප light fittings garden මේ සඳහා අධික වියදමක් දැරීමට සිදුවන මුව බොහෝ අවස්ථාවල එය තමන්ට වාසි දායක වේ. ටයිල් කිරීම වැනි දේවල් නොකළ යුතුය. මිලදී ගන්නා අයට ඔහුගේ අත තියෙන මුදල අනුව එවැනි දේවල් සිදු කිරීමේ හැකියාවක් පවතී.
යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධයෙන් එල්ලා ඇති දේවල් ඉවත් කළ යුතුය. නිවසේ පවතින දුර්ගන්ධයක් ඉවත් කිරීම්ට කටයුතු කළ යුතුමය.ඔබගේ දේපල යම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයක ට ණය පහසුකම් ලබා ගැනීම සඳහා බැඳුම්කර තිබේනම් ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුය. නිවසේ බල්ලන් සිටිනවා නම් ඔවුන් බැඳ තැබිය යුතුය. යම් හිරිහැරයක් වුවහොත් කිසිවිටක නැවතත් ඔවුන් පැමිණෙන්නේ නැත.

Leave a comment

Translate »