SHOP | START LEARNING

|

Showing 1–8 of 9 results

හදමු ඔබේ නිවස

නිවසක් ඉදිකිරීමේදී  සලකා බැලිය යුතු කරුණු මේ මගින් සාකච්ඡා කෙරේ.. ‍  ප්‍රායෝගිකව ඔබ මුහුණ දෙන ගැටලු හා ඒවා විසදන ආකාරය පැහැදිලි කෙරේ.

සොඳුරු නිවසකට වාස්තු

සිළුමිණ පුවත්පත්ෙහි පළවූ ලිපි පෙළක් ඇසුරින් මෙම පොත් සම්පාදනයය කරන ලදී.

වාස්තු සහ ව්‍යාපාර

ව්‍යාපාරික  වාස්තු සඳහා ලියන ලද පළමු ග්‍රන්ථය මේ වේ. ව්‍යාපාරික වාස්තු වල සිද්ධාන්තමය කරුණු මෙමගින් සාකච්ඡා කෙරේ. .

වාස්තු ඉඟි

ඉතා සරලව  කෙටි සටහන් ලෙස වාස්තු කරුණු දක්වා ඇති කුඩා ග්‍රන්ථයකි

ව්‍යාපාර සඳහා ප්‍රායෝගික

මා විසින් විශ්ලේෂණය කරන ලද කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් ව්‍යාපාර පිළිබඳව සමාලෝචනයක් මෙමගින්  සිදු කර ඇත .ඔබේ ව්‍යාපාරය පවතින මා    වාස්තු මය ගැටලු හඳුනා ගැනීමට මෙය උපකාරය වන අතර ඒ සඳහා විසඳුම් ද මෙම පොත් පරිශීලනය කිරීම තුළින් ලබාගගත හැකිය. ව්‍යාපාර වල් පවතින වාස්තු සංඝටක පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදුකර ඇත. .

ලඝු වාස්තු

වාස්තු කරණයේදී ශ්‍ය වන සංඛ්‍යානමය දත්ත පහසුවෙන් ලබා ගැනීම සඳහා මෙම පොත් ලඝු කොට  සරලව ලියා ඇත විශේෂයෙන් ම ගෘහ  පිණ්ඩය ගණනය කිරීම් කෙසේ සිදු කරන්නේද යන්න පැහැදිලි කොට ඇත  සඳහා ලඝු චක්‍ර භාවිතා කොට තිබීම විශේෂයක් වේ.

නිවසේ වැරදි කර

නිවාසයන්හි පවත්නා වැරදි දෝෂ ආකල්ප පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ලීම මෙම   පොත ලිවීමේ ප්‍රධානම  අරමුණ විය ෙම ග්‍රන්ථ දෙක ඉතා සාර්ථක ග්‍රන්ථ දෙකක් වූ බව කිව යුතුය ඔබේ නිවසේ පවතින වස්තු මිය ගැටලු වලින් 90% ක්ට වඩා පිළිතුරු ලබා ගැනීම්ට ෙම ග්‍රන්ථ දෙක උපකාරය වේ.

ගෘහ සැලසුම් හා

මා විසින් ප්‍රථමයෙන් ම ලියන ලද ග්‍රන්ථ වේ. මෙහෙ පාරම්පරිකව මිනිස්සු අතර පවතින මතිමතාන්තරවලට බොහොමයක් ඇතුළත් කොට ඇත. .

Translate »