home design according to vaastu

SHOP | START LEARNING

|

Showing 9–12 of 12 results

ලඝු වාස්තු

වාස්තු කරණයේදී ශ්‍ය වන සංඛ්‍යානමය දත්ත පහසුවෙන් ලබා ගැනීම සඳහා මෙම පොත් ලඝු කොට  සරලව ලියා ඇත විශේෂයෙන් ම ගෘහ  පිණ්ඩය ගණනය කිරීම් කෙසේ සිදු කරන්නේද යන්න පැහැදිලි කොට ඇත  සඳහා ලඝු චක්‍ර භාවිතා කොට තිබීම විශේෂයක් වේ.

නිවසේ වැරදි කර

නිවාසයන්හි පවත්නා වැරදි දෝෂ ආකල්ප පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ලීම මෙම   පොත ලිවීමේ ප්‍රධානම  අරමුණ විය ෙම ග්‍රන්ථ දෙක ඉතා සාර්ථක ග්‍රන්ථ දෙකක් වූ බව කිව යුතුය ඔබේ නිවසේ පවතින වස්තු මිය ගැටලු වලින් 90% ක්ට වඩා පිළිතුරු ලබා ගැනීම්ට ෙම ග්‍රන්ථ දෙක උපකාරය වේ.

ගෘහ සැලසුම් හා

මා විසින් ප්‍රථමයෙන් ම ලියන ලද ග්‍රන්ථ වේ. මෙහෙ පාරම්පරිකව මිනිස්සු අතර පවතින මතිමතාන්තරවලට බොහොමයක් ඇතුළත් කොට ඇත. .

ගෘහ සැලසුම් කරන

ගෘහ සැලසුම් කිරීමේදී අදාළ වන සිද්ධාන්ත මෙමගින් සාකච්ඡා කරන අතර නොපෙනෙන බලවේග මගින් මෙම සැලසුම් පාලනයය කරන ආකාරය  මෙම ග්‍රන්ථය මගින් විග්‍රහ කෙරේ.

Translate »