home design according to vaastu


සැලසුමක් ඇඳීමේදී දිසාවේ ඇති වැදගත්කම්

දිශාව 360*

 දිශාව   කොටස් දෙකකි.    හතර දිසාව සහ අට දිසාව වශයෙන්

සතර දිශාව  උතුර, නැගෙනහිර, දකුණ, බටහිර

අට දිශාව  උතුර ,ඊශාන ,නැගෙනහිර, ගිනිකොන, දකුණ,  නිරිත, බටහිර ,වයඹ

හතර දිශාව සඳහා බලපවත්නා 90 * ක කෝණයකින්

 අට දිශාව සඳහා අංශක 45 කෝණය බලපාන්්නේය

 නිවසක් සැලසුම් කිරීම්ේ දී ඉඩමේ පිහිටන දිශාව ගණනය කළ යුතුය මෙහිදී නිවස ඉදිකරන කොටසේ ඉඩමේ මැද සිට දිශාව ගණනය කළ යුතුය

 ඒ අය අනුව ඉඩමේ මුහුණතත මෙම දිසාවට අයත් බවට සහතික කර  ගත යුතුයි.

 පාර ගේට්ටුව දිශානුගත ක්‍රමවේදයට පිහිටවනු ලැබේ

 ඒ අනුව උතුර සහ බටහිර දෙස අනුගතවය නම් එම ඉඩම පාර ගේට්ටුව  වයඹ දිශාවේ ද

 නැගෙනහිර සහ දකුණු මුහුණත ව ද වේ නම් ගිනිකොණ දිශාවෙන්ද ගේට්ටුව පාර තීරණය කෙරේ. ප්‍රායෝගිකව මෙයින් බැහැර වෙන අවස්ථා වලදී  සේ කරන්නේද යන්න පසුව පැහැදිලි කර කර ගමු.

 

 

නිවසේ අංගයන් ස්ථානගත කිරීම ද දිශානුගත ක්‍රමවේදය හරහා සිදුවේ.

 දිශාව නිවසේ ළිඳ පිහිටීම සඳහා ද උපකාරී වේ

නිවසේ ද්වාර සටහන් සඳහා දිශාව ඉතාම වැදගත් සිද්ධාන්තයක් වන්නේ ය.

 නිවස r ආරම්භ කිරීමේදී අත්තිවාරම් කැපීමේ සඳහා දිශාව යොදා යොදා ගන්නා අතර මුල්ග ගල තැබීම සඳහා ද දිශාව වැදගත්  වේ.

 නිවසක ගෙවදදීමේ කටයුතුවලදීද දිශාව අදාල වන අතර නැකැත් වල්ට අනුකූලව එම දිශා වලට හැරී කට කටයුතු සිදු කෙරේ

නිවසේ වර්ණ රට රටාව ගැලපීම් ිශානුගත ක්‍රමවේදයට සිදුක කිරීම ඉපැරණි සිරිතකි.

නිවසේ ගෘහ භාණ්ඩ පිහිටුවීම්ේදී නිදාගන්න ඇඳේ හිස කිසි විටෙකත් උතුරු දිශාවට තබා නො ගැනීමට කටයුතු කෙරේ. ඒ මන්ද යත් චුම්බක ශක්තිය 28%්‍රමාණයක් එම දිශාවෙන් ඉහළ අනුවාදයක් ගන්නා බැවිනි.

 

 

Leave a comment

Translate »