නිවසක් ඉදිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු මේ මගින් සාකච්ඡා කෙරේ.. ප්‍රායෝගිකව ඔබ මුහුණ දෙන ගැටලු හා ඒවා විසදන ආකාරය පැහැදිලි කෙරේ.
සිළුමිණ පුවත්පත්ෙහි පළවූ ලිපි පෙළක් ඇසුරින් මෙම පොත් සම්පාදනයය කරන ලදී.
ව්‍යාපාරික වාස්තු සඳහා ලියන ලද පළමු ග්‍රන්ථය මේ වේ. ව්‍යාපාරික වාස්තු වල සිද්ධාන්තමය කරුණු මෙමගින් සාකච්ඡා කෙරේ. .
සියලු අවශ්‍ය කරන දෑ අඩංගු කොට පිරිසිඳුව සකස් කොට ඇති මෙම මුල් ගල ඔබේ නිවස ආරම්භ කිරීමේදී යොදා ගත හැකි අනර්ඝ වස්තුවකි.
අඟල් 7ක පළලකින් යුත් මෙම මාලිමාව නිවසක් බැලීම සඳහා ඉතාම ප්‍රායෝගිකය මාලිමාව 2007 වර්ෂයේදී මා විසින් ඉදිරිපත් කරන ලදී. ෙය ඉතාම ත් ජනප්‍රිය වාස්තු උපකරණයක් ලෙස හැඳින්විය හැකිය.
ඉතා සරලව කෙටි සටහන් ලෙස වාස්තු කරුණු දක්වා ඇති කුඩා ග්රන්ථයකි
වාස්තු ස්වස්තිකය සහ පිරමීඩය නිවාසවල දෝෂ හරණ උපකරණයක් ලෙස මෙය යොදාගැනේ.අතීතයේ සිට මෙය නිවාස වලට යොදා ගත් බව සඳහන් වේ.
මා විසින් විශ්ලේෂණය කරන ලද කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් ව්‍යාපාර පිළිබඳව සමාලෝචනයක් මෙමගින් සිදු කර ඇත .ඔබේ ව්‍යාපාරය පවතින මා වාස්තු මය ගැටලු හඳුනා ගැනීමට මෙය උපකාරය වන අතර ඒ සඳහා විසඳුම් ද මෙම පොත් පරිශීලනය කිරීම තුළින් ලබාගගත හැකිය. ව්‍යාපාර වල් පවතින වාස්තු සංඝටක පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදුකර ඇත. .