home design according to vaastu


ළිඳ නිවසකට දෝෂ ගෙන දෙනවාද ?

ළිඳ සහ නිවස පිළිබඳව අප අතර පවතින්නේ වැරදි මත සම්භාරයකි. අතීතයේ ළිඳ සඳහා කූප ශාස්ත්‍රය නම්  ග්‍රන්ථය ද  අප අතර පවතී. ළිඳක් නිවසකට  අයහපත් වන ආකාරය තීරණය වන්නේ ්‍රධාන දොර ලඟ සිට බලන විට ලිඳ පහත සඳහන් දිශාවල පිහිටා පෙනේ නම් පමණි.

ගිනිකොන දිශාව, දකුණු දිශාව, නිරිත දිශාව, වයඹ දිශාව,

නිවසක පිටුපස කුමන  දිශාවක ළිඳ තිබුණද එහි කිසි විටෙක ගැටළුවක් නැත.

ළිඳක වේද දෝෂ ඇති වන්නේ ්‍රධාන දොර ඉදිරිපිටට පෙනෙනවා පරිදි  ළිඳ පිහිටීම පමණි.

නිවසක මුල්ලට ලිද පිහිටීම යටලීයට ලම්බකව ලිඳ පිහිටීම කිසිදු වරදක් නැත. එම නීතිය බලපාන්නේ මැටි වලින් හදන නිවාස වලට පමණි. ඒ මන්ද යත් පොළොවට නිවසේ පාර දරා ගැනීමට ඒ නිසා නොහැකි වීමය.

කෙසේ වුවද ළිඳක් උතුර  නැගෙනහිර  අත්හැර දිශාවෙ පිහිටීම් ඉතා   සුබදායක බව පෙනේ.ඒ මන්ද යත් උතුරු-ඊසාන වාස්තු මූලධර්ම යටතේ ජලය අයත් වන දිශාව වන බැවිනි.

ජවය ජලය අප ප ශරීරයේ සියයට 60 කට වැඩි ප්‍රමාණයක් පවතින නිසා ජලය මිනිසාට වන බලපෑම් කෙසේද යන්න තහවුරු වෙයි එම නිසාම මෙය සුදුසු පරිදි ලබා ගැනීම සඳහා මෙම නීති  පද්ධතිය ඇතුලත් කිරීම්   සාධාරණය.

කිසිවිටකවත්  නිවසේ අත්තිවාරමට ලිඳ හසුවවීම වැරැදි සහගතය. 

නීත්‍යානුකූලව  ළිඳක් කැපීම අසල පිහිටි වැසිකිලි වලවල් වලින් අඩි 50ක් ඈත්වීම සිදුකළ යුතුය.

Leave a comment

Translate »